





CEYLON TRIPPING
සොයා යන්න ඔබේ සිහින පාරාදීසය

WELCOME TO CEYLON TRIPPING
CEYLON TRIPPING අපේ ප්‍රධාන ඉලක්කය වන්නේ පෙර නොවූ විරූ අත්දැකීම් ලබා ගැනීමට රට වටා ගමන් කිරීමයි.....
සුජී මැක්ස් වන මා වෘත්තියෙන් හඩ කැවීම් ශිල්පියෙකි . මා සමග රට පුරා සංචාරය කිරීමට එක්වී සංචාරක කර්මාන්තයේ උද්යෝගය සහ නොහඳුනන ගමනාන්තයන් වෙත සංචාරය කිරීම සඳහා මාගේ අත්දැකිම් ඉදිරිපත් කිරීම හා ඔබ සමග බෙදාහදා ගැනීමට කැමැත්ත පළ කිරීමට මුලික අදහස විය.....
ඔබ නොදුටු නොසිතූ ලස්සන ස්ථාන ගැන එහි විශේෂත්වය පිලිබදව විස්තර දැනගන්න එන්න CEYLON TRIPPING අපගේ වෙබ් අඩවියට...

"Believe you can and you're halfway there"

"It is not the length of life, but depth of life "
"Believe you can and you're halfway there"

" The most important thing is to enjoy your life - to be happy , it's all that matters ''

Life isn't about finding yourself. ...



Travel in srilanka
(+94) 717 741 101 (+94) 771 727 978










